සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නුවරඑළිය, පදියපැලැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටී එක් අයෙකු මරුට, තිදෙනෙක් අතුරුදන්..

Podu Jana Peramunaනුවරඑළිය, පදියපැලැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් තිදෙනෙකු අතුරුදහන් වී එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (30) රාත්‍රි කාලයේ පදියපැලැල්ල, මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට මෙම පස්කන්ද කඩාවැටී ඇති අතර මේ හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන් යට වී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිව් දෙනෙකු රැදීසිට ඇත. අදාළ පිරිස සොයා කරන ලද මෙහෙයුමේදී 18 හැවිරිදි තරුණියකගේ සිරුරක් සොයාගෙන ඇති අතර අතුරුදන්ව සිටින අනෙක් තිදෙනා සොයා අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට