සත්‍යයේ පුවත් අඩහැරය….

දෙදින නිල සංචාරයක් සදහා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේසි මහතා අද (01) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් ඒ මහතා මෙරටට පැමිණෙන අතර ඔහු සමග පාකිස්ථාන නියෝජිතයන් පිරිසක් ද මෙරටට පැමිණෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට