සත්‍යයේ පුවත් අඩහැරය….

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ විද්‍යාල 25 ක් පිහිටුවනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaසෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ විද්‍යාල 25 ක් පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇතිකරන ලද මහින්ද රාජපක්ෂ විද්‍යාලයන්හි අධ්‍යාපන මට්ටම ඉතා උසස් තත්ත්වයක පවතින බැවින් මේසේ එම විද්‍යාල 25 ක් ඇතිකිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට