සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවීම, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකා ගුරු සංගමයෙන් චෝදනා..

Podu Jana Peramunaජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවූ බවට හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි. ඊයේ (29) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජෝසප් ස්ටාලින් මහතා මේ බව අවධාරණය කර ඇත. ජනාධිපතිවරණය හේතුවෙන් පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවූ බවට හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට