සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අම්බලන්තොට සහ තිස්සමහාරමයේදී හෙරොයින් සමග හතක් දැලේ..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.අම්බලන්තොට සහ තිස්සමහාරම ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අදාළ වැටලීම් සිදුකර ඇත.

මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 620 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා තිස්සමහාරාම හා අම්බලන්තොට පොලිස් ස්ථාන වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අනාවරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට