සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රධාන නළයක බිදවැටීමක්, වත්තල අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaවත්තල අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. වත්තල, හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක ඇතිවූ හදිසි බිඳවැටීමක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදාන පාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසක් සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට