සත්‍යයේ පුවත් අඩහැරය….

පාකිස්ථානයේ සංචාරයක නිරත වන්නැයි කළ ආරාධනය අග්‍රාමාත්‍යවරයා පිළිගනියි..

Podu Jana Peramunaපාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා ලද බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසා සිටියි. මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ මෙම ආරාධනය පිළිගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට