සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු වාර අවසාන කරමින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (02) රාත්‍රි කාලයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර කිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව නව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි 03 වන දින පෙරවරු 10.00 ට රැස්වනු ඇත. මෙසේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම සමඟ උසස් නිලතල පිළිබඳ කාරක සභාව, අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභාව හැර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම්කාරක සභාව ඇතුළු අනෙකුත් සියලු කාරක සභා අහෝසි වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට