සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaවිශේෂ සාකච්ඡාවක් සදහා සෑම දේශපාලන පක්ෂයකම ලේකම්වරයෙක්ම මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා ඇති බව වාර්තා වේ. අද (04) පෙරවරුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන අතර මෙහිදී ඉදිරි මහා මැතිවරණය පිළිබද අවධානය යොමුකරමින් කරුණු සාකච්චා කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට