සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaවිශේෂ සාකච්ඡාවක් සදහා සෑම දේශපාලන පක්ෂයකම ලේකම්වරයෙක්ම මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා ඇති බව වාර්තා වේ. අද (04) පෙරවරුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන අතර මෙහිදී ඉදිරි මහා මැතිවරණය පිළිබද අවධානය යොමුකරමින් කරුණු සාකච්චා කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට