සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග සැකකරුවන් 13 ක් විවිධ ප්‍රදේශවලින් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකදී සිදුකරන ලද වැටලීම් කිහිපයකින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව ඇති බව වාර්තා වේ. ඒ අනුව පානදුර, ගල්කිස්ස, හොරණ, රත්ගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල අදාළ වැටලීම් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී හෙරෙයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට