සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමග සැකකරුවන් 13 ක් විවිධ ප්‍රදේශවලින් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකදී සිදුකරන ලද වැටලීම් කිහිපයකින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව ඇති බව වාර්තා වේ. ඒ අනුව පානදුර, ගල්කිස්ස, හොරණ, රත්ගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල අදාළ වැටලීම් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී හෙරෙයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට