සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහ මැතිවරණයටත් පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත්විය යුතුයි – ප්‍රසන්න රණතුංග ..

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුතු බවත් එයද පොහොට්ටුව ලකුණෙන් විය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර ආසන බල මණ්ඩලය අමතමින්ය. අනෙක් දේශපාලන පක්ෂවලට පොදු ජන පෙරමුණ සමඟ එක් වීමට හැකි වුයේ පොහොට්ටුවට තිබු ජන බලවේගය හේතුවෙන් බවත් ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් තරඟ කළ යුත්තේ පොහොට්ටුව ලකුණෙන් බව  හෙතම පවසයි. ඉදිරි මහ මැතිවරණය ඉලක්එක කරගනිමින් ඉදිරි මාස 4 ඇතුළත ලක්ෂ 4කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසයි. එමෙන්ම ඉදිරි මාස 3ක කාලයේ දී රජයෙන් ඇතැම් අඩුපාඩු සිදුවිය හැකි බවත් මහ මැතිවරණයෙන් 3න් 2ක බලය ලබා ගැනීමෙන් පසු පිහිටුවන ආණ්ඩුවෙන් ජනතාවටගේ බලාපොරොත්තු ඉටු කළ හැකි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට