සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ..

Podu Jana Peramunaඋතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක අපේක්‍ෂිත කාලගුණ අනාවැකිය පිළිබඳ විස්තර කරමින් සඳහන් කරන ලද්දේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන බවත් වයඹ පළාතේ උදෑසන කාලයේ ද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කරන ලදි. යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයන් බලාපොරොත්තුවෙන බවද සඳහන්ත් කරන ලදි. මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලට නිකුත් කෙරුණු නායයාමේ නිවේදන තවදුරටත් වලංගු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට