සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගලගොඩඅත්තේ හිමිට එරෙහි පෙත්සම් දෙකක් විභාග කිරීමට දින නියමවෙයි..

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරේ මාර්තු මස 02 වනදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර ඇතැයි වාර්තා වේ.සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට පත්ව සිරදඬුවම් ලැබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව එම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකින් ඉල්ලීම කර ඇත.

අදාළ පෙත්සම් අද (05) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදී මෙසේ දින නියම කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට