සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට සියළු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමෙරට සියළු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. අද (05) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පවසන ලදී. අදාළ තීරණයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවකින් මූලික පියවර ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට