සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා..

Podu Jana Peramunaඊයේ (04) රාති‍්‍රයේ මෙරටට රැගෙන එන ලද සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්තවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී සිදුකෙරෙන බව වාර්තා වේ. රංජිත් ද සොයිසා මහතා අභාවප‍්‍රාප්ත වන විට 57 වන වියේ පසුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට