සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්ෂ නායකධුරයට සජිත්, පක්ෂ නායකත්වය ගැන අවසන් තීරණයක් නෑ..

Podu Jana Peramunaවිපක්ෂ නායකධුරයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඊයේ (05) සවස පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණයට එළඹ තිබේ. මෙම රැස්වීම ඊයේ පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුනු අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට නුදුරේදීම එළඹෙනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට