සත්‍යයේ පුවත් අඩහැරය….

බේකරි නිෂ්පාදන වල පහත දමන්න, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනයන්හි මිල රුපියල් 05 කට ඉහළ අගයකින් පහත දැමිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව බේකරි නිෂ්පාදනයන්හි මිල ගණන් පහත දමන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය දිවයිනේ සියළු බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් ද කර සිටියි. වත්මන් රජය විසින් බේකරි නිෂ්පාදකයින් හට ලබා දී ඇති විවිධ සහන හේතුවෙන් බේකරි නිෂ්පාදනයන්ගේ මිල ගණන් පහත දැමීමට හැකි බැවින් මෙවැනි ඉල්ලීමක් කරන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට