සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජල ගාස්තු සංශෝධනය ගැන අවධානය යොමුකරනවා – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaමාසිකව ඒකක 15 කට වැඩියෙන් ජලය භාවිතා කරන පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. සෑම වසර 3 කට වරක් ජල ගාස්තු සංශෝධනය කරන නමුත් පසුගිය වසර 06 ක පමණ කාලයක සිට එවැනි සංශෝධයක් කර නොමැති බවත් ඒ අනුව ජල ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට