සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම යළි නඩු පවරයි..

Podu Jana Peramunaබලය අයුතු ලෙස පරිහරණය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (06) යළි නඩුවක් පවරා ඇතැයි වාර්තා වේ. කොළඹ මහාධිකරණය හමුවේ මෙ නඩුව ගොනු කර ඇත. ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගටෙ අයත් රුපියල් මිලියන 3.3 ක මුදලක් වෙනත් සමාගමකට ගෙවන්නැයි ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීම නිසා අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත. මීට පෙර ද මෙම චෝදනාවම එල්ල කරමින් අල්ලස් කොමිසම විසින් නඩුවක් පවරන ලද අතර අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව එම නඩුව ගොනුකර ඇති පවසමින් එය ඉල්ලා අස්කරගැනීමට එම කොමිසම පසුගියදා තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට