සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අඩුකල ගාස්තු සම්බන්ධව වාර්ථාවක් කඩිනමින්, ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය …

Podu Jana Peramunaවත්මන් රජය විසින් දෙසැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ වලට අයකරනු ගාස්තු බද්ද 25% කින් අඩු කිරීමට කටයුතු කලද එහි වාසිය දුරකතන හිමිකරුවන්ට පරිශීලනය කිරීමට අවස්ථාවක් හිමිකරදී නොමැති බවට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි. ඒ අනුව කිසියම්වූ සමාගමක් විසින් එසේ බදු සහන ජනතාවට ලබා දුන්නේද? එසේ ලබා දුන්නේ නම් එම දිනය, ලබා දුන්නේ කුමන විදුලි සංදේශන සේවාවලටද යන්න වහාම තම ආයතනය වෙත වාර්ථාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලූම ආයතන වෙත දැනුම්දී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට