සත්‍යයේ පුවත් අඩහැරය….

රංජිත් සොයිසා අද දැයෙන් සමුගනී..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත. රංජිත් සොයාසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුණි.මියයන විට මන්ත්‍රීවරයා 57 හැවිරිදි වියේ පසු විය.ඒ මහතාගේ දේහය මේ වන විට රත්නපුර ගොඩගකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.ඒ මහතා පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ, 2010 වසරේදී රක්වාන ආසනය නියෝජනය කරමින්ය.රංජිත් සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා  මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට මේ වන විටත් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටි. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 02 ට ගොඩකවෙල මහඡන ක්‍රිඩාංගණයේදි සිදු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට