සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන්ට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් සදහන් කරමින් අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43/1 ව්‍යවස්ථාවට සහ 46/1 ව්‍යවස්ථාවට අනුකූලව මෙම ගැසට් නිවේදනය කර තිබේ. මේ අනුව අමාත්‍යධුර 29 කට අයත් අදාල විෂය පථයන්, කාර්යයන් සහ ආයතන ගැසට් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට