සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවන බවට පළවන වාර්තා අසත්‍යයි – මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය

Podu Jana Peramunaමාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවන බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රකාශ කළ බවට මාධ්‍ය තුළ පළවු වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. අදාළ මාර්ග කොටසේ ඉදිකිරීම් වල පවතින අඩුපාඩු හේතුවෙන් මෙසේ එහි ධාවන කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇතැයි මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පළවන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය අනාවරණය කරන්නේ එම දුම්රිය මාර්ගය පිළිබදව මෙතෙක් කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට