සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘‘ගූගල් සර්ච්’’ හි වැඩියෙන්ම සොයා ඇත්තේ ලංකාවයි…

Podu Jana Peramuna‘‘ගූගල් සර්ච්’’ මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වචනය ලෙස ‘‘ශ‍්‍රී ලංකාව’’ නම් කල හැකි බව ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව වාර්තාවේ. ඇමරිකාව විසින් කල “Published of Google Trends” නැමැති එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස සිදු කර ඇති බවත් ඒ පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ ඉස්ලාම් අන්තවාදී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් බවත් එහි වැඩිදුරටත් සදහන් වී ඇත.ඊට අමතරව ඇමෙරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ පිහිටි රහස්‍ය ප‍්‍රදේශයක් වන ඒරියා 51 සහ ලොව හොදම පන්දු යවන්නා යන වචනයන් ගූගල් පරිශීලකයන් ශ්‍රී ලංකාව යන වචනයට පසුව වැඩියෙන්ම සෝදිසි කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට