සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ නායකත්වය නැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තොරව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලද්දේ පිටකෝට්ටේ, සෝලිස් හෝටලයේදී ඊයේ (17) පස්වරුවේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි. ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා පළමු වරට ඊයේ කොළොන්නාව ප්‍රදේශයේදී ජන හමුවකට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට