සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්ව නියාමකවරයෙක් මරුට, තිදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaසීගිරිය ප්‍රදේශයේදී අද (18) අළුයම් කාලයේ බන්ධානාගර වෑන් රථයක් අනතුරකට ලක්වී නියාමකවරයෙකු මියගොස් රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. සීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුව ඇත. බන්ධනාගාර රැදවියෙකු නඩු කටයුත්තක් සඳහා පල්ලකැලේ බන්ධනාගාරයේ සිට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යමින් සිටියේදී මෙම බන්ධනාගාර වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට