සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක්..

Podu Jana Peramunaරජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (Public Sector Efficiency Strengthening Project – PSEP) මුදල් අමාත්‍යාංශයේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා උපකාරී වන බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින අතර මෙම ණය මුදල වසර 28ක පරිණත කාලයකින් යුක්ත වන අතර වසර 11 ක සහන කාලයකින් යුක්ත වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට