සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘෂිකර්ම අමාත්‍යාංශය, පෙර පැවති ගොවිජන මන්දිරය වෙත රැගෙන යාම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාව අද කැබිනට් මණ්ඩලයට..

Podu Jana Peramunaරාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය, පෙර පැවති ගොවිජන මන්දිරය වෙත යළි රැගෙන යාම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාව අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා අනාවරණය කර සිටියි. මාසිකව කෝටි 02 කට අධික මුදලක් ලබාදෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ලද අතර මෙසේ විශාල මුදලක් ගෙවීම පිළිබදව වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවත් මේ හරහා සිදුවූ අලාභය වගකිවයුතු පුද්ගලයින්ගෙන් අයකර ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තවදුරටත් පවසා සිටියි. කැබිනට් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට