සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැසි තත්ත්වයේ වැඩිවීමක්, ගොඩබිම සඳහා රතු නිවේදනයක්..

Podu Jana Peramunaඋතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළත් මේ වනවිට ඇතිවී ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගොඩබිම් ප්‍රදේශ සඳහා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීයවීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ. සබරගමුව, බස්නාහිර, නැගෙනහිර හා ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මුලතිව්, මහනුවර, හම්බන්තොට සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලත් ඉදිරි කාලය තුළ තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට