සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මන්ත්‍රි ධුරය වෙනුවෙන් ෆවුසි අධිකරණයට..

Podu Jana Peramunaතමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරිමට ගත් තීරණය හා සිය පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලි හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර ඇති බව වාර්තාවේ. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එම පක්ෂයේ විනය කමිටුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුලු 14 දෙනෙකු නම් කර ඇත. තමා එක්සත් ජාතික පක්ෂයට සහය පල කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව මඟින් තම මන්ත්‍රිධුරය අහෝසි කිරිමට කටයුතු කර ඇති බව මාධ්‍යවලින් දැනගත් බව ෆවුසි මහතා පෙත්සමෙන් පෙන්වා දී ඇත. ඒ සම්බන්ධයෙන් තමන්ට පක්ෂයෙන් කිසිදු වෙනත් දැනුම්දීමක් නොකෙරුණු බව ද ඔහු සඳහන් කර ඇත. කිසිදු විනය පරික්ෂණයක් නොපවත්වා තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීති විරෝධි බවට තීන්දු කොට එය බල රහිත කිරිමේ නියෝයක් නිකුත් කරන ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට