සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුදුවෑන් මාධ්‍ය හමුව, රාජිතගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි..

Podu Jana Peramunaතමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කරන ලදී. අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එය මෙසේ ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් මෙම අපේක්ෂිත අයදුම් පත ඉදිරිපත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට