සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්ථාන මාරුවීමෙන් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එය බලරහිත කරන්නැයි ඉල්ලා ශානි අබේසේකරගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමන්ට ලබාදෙන ලද ස්ථාන මාරුවීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එම ස්ථාන මාරුව බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම ධුරයෙන් මාරුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා ගත් තීරණයෙන් තමන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වනට තීන්දු කරන්නැයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තුළින් ඉල්ලා ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික පොලිස් කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් සහ ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට