සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අයකර ගැනීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaරුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියළු බැංකු වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. නව ආණ්ඩුව විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද බදු ප්‍රතිසංස්කරණයන්හි මුලාරම්භයක් ලෙස මෙය නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට