සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක්..

Podu Jana Peramunaනත්තල් උත්සව සමයේදී ජනතාවගේ පහසුව උදෙසා විශේෂ බස්රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන ලෙස බස් රථ යෙදවීමට තීරණය කර ඇත. ඒ අනුව දෙසැම්බර් 26 දින සිට ලබන වසරේ ජනවාරි පළමුවන දින තෙක් සියලුම ලංගම බස් රථ රියදුරන්ගේ හා කොන්දොස්තරවරුගේ නිවාඩු අවලංගු කර තිබේ. අනිද්දා (23) සිට කොළඹ කොටුව සහ මහනුවර අතර සුඛෝපබෝගී දුම්රියක් ද ධාවනයට එක්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට