සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට පැටවීමට ගත් තාරකා ඉබ්බන් 100 මදවක්කුලම ප්‍රදේශයේ සොයා ගනියි…

Podu Jana Peramunaආණමඩුව, මදවක්කුලම ප්‍රදේශයේ නිවසක රට පැටවීම සදහා තාරකා ඉබ්බන් තොගයක් සිටින බවට ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී තාරකා ඉබ්බන් 100ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත. මෙම වැටලීම පල්ලම පොලීසියේ පොලිස් නිලධාරීන් විසින් සිදු කර ඇති අතර සැකකරු මෙම තාරකා ඉබ්බන් කකුළු කොටුවක් තුළ රදවාගෙන සිටි අතර එම ඉබ්බන් ගුවන් මගින් ජපානය, චීනය සහ මැලේසියාව යන රටවලට විකිණිමටද කටයුතු කර ඇති බව පොලීසියට පවසා ඇත. මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු සහ ඊට සම්බන්ධ තවත් පුද්ගලයින් 03 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් සහ තාරකා ඉබ්බන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට