සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයහපත් කාල ගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවංගු කෙරේ…

Podu Jana Peramunaමේ දිනවල ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව කොළඹ කොටුව සිට මඩකලපුව බලා දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි සීඝ්‍රගාමී දුම්රිය සහ කොළඹ කොටුව – ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවංගු කර ඇත. තවද අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට