සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කල රියදුරු බන්ධනාගාර ගත කරයි…

Podu Jana Peramunaපොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ඊයේ (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය නියෝග කර ඇත. ඒ අනුව බස් රථයේ රියැදුරු වන පොළොන්නරුව, තඹාලපාර අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර සහ රියසහායක මාතලේ, මඩවල උල්පත, අංක 214 ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප‍්‍රසාද් රත්නායක යන දෙදෙනා බන්ධනාගාර කිරීමට කටයුත.ු කර ඇත. අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය සහ අපරීක්‍ෂාකාරී ක‍්‍රියාවකින් මරණය සිදුකිරීමට තැත්කිරීම ඇතුලූ චෝදනා ගණනාවක් සම්බන්‍ධයෙන් ඔවුන්ට නඩු ගොනු කර ඇත. එම බස් රථය ගංවතුරට ගසාගෙන යන අවස්ථාවේදී මගීන් 54 දෙනෙකු එහි සිට ඇති අතර පොලීසිය මැදිහත් වීමෙන් සියලුදෙනා බේරා ගැනීමට කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට