සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කථානායක සහ එ.ජා.ප. මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද (23) කථානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව ඇත.පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පැවසුවේ කථානායකවරයාගේ දැනුම්දීම මත මෙම හමුවීම සිදුවන බවයි. කෙසේවෙතත්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් බිඳවැටී නොමැති බවයි. මීටපෙර මන්තී‍්‍රවරුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙහිදී අදහස් පළ කළා. එහිදී සඳහන්කරන ලද්දේ  මේකට කලින් ඉතිහාසය අරගෙන බැලුවම.. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රාශියක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වෙලාවේ සමහර අය කථානායකතුමාට දන්වලා අරන් තියෙනවා.. සමහර අවස්ථාවලදී එහෙම නැතුව අරන් තියෙනවා. අනෙක් කරුණ මේ සභාවාරයේ පාර්ලිමේන්තුව නෑ ලබන අවුරුද්ද වෙනකම්. සභාවාරය කල් දාපු අවස්ථාවක්. ඒ නිසා එම නීතියක් ක්‍රියාත්ම විය යුතු නෑ කියන එක තමයි මතය. එතුමා නිවරැදි කරුවෙකු නම් ඉතා යහපත් ලෙස එය ඔප්පු කරන්න පුළුවන්.යනුවෙනි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට