සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාඨලී අත්අඩංගුවට ගැනීම වැරදි බව පක්‍ෂ නායකයින් පවසයි ..

Podu Jana Peramunaජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව එදිනම යළිත් පස්වරු 1.00ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟවී ඇත. අද (23) පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. තමන්ට හිමි බලතල අනුව එදින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසව නම් කිරීමටද නියමිත බව කථානායකවරයා අද දිනයේ දී පැවති පක්ෂ නායක රැස්වීමේදී සඳහන් කර ඇත. මේ අතර අද දින පක්ෂ නායක රැස්වීමේ දී අවධානයට ලක් වූ තවත් සුවිශේෂී කරුණක් වුයේ  පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී. එය මෙතෙක් අනුගමනය කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමක් බව පොදුවේ පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය විය. මේ පිළිබදව පොලිස්පතිවරයා ඇතුළු අදාල නිළධාරීන් කථානායකවරයා වෙත කැදවා දැනුවත් කිරීමට පියවර ගැනීමට තීරණය විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට