සත්‍යයේ පුවත් අඩහැරය….

මහා භාරකාරවරයා වෙත පැවරී ඇති වතු වලින් වැඩි ආදායමක් ලබා ගැනිමට හැකි ක්‍රමවත් ඵලදායිතාවයක් ඇති කළ යුතුයි, අධිකරණ මානව හිමිකම් හා නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් උපදෙස් …

Podu Jana Peramunaමහාභාරකාරවරයා වෙත භාර දෙන ලද භාරවල අරමුණු ඉටු කරවා ගැනීම සදහා ඵලදායී ලෙස යොදවා ගන්නා ලෙසත්, අනවශ්‍ය වියදම් කපා හරිමින් මුල්‍යමය විනයක් සහිත වැඩ කටයුතු කිරීමටත් නිලධාරීන් කැපවිය යුතු බවත් දෙපාර්තමේන්තුවට පවතින නඩුකරයන් පිළිබදව සමාලෝචනයක් සිදු කර නීතිඥ ගාස්තු අවම කර ගැනීමේ ක්‍රමවේද සකස් කර, නීති නිලධාරීන් බදවා ගැනීම කඩිනම් කර, මනා ක්‍රියාකාරිත්වයකින් යුත් නීති අංශයක් ස්ථාපිත කිරිමට පියවර ගත යුතු බවට අධිකරණ මානව හිමිකම් හා නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මහාභාරකාර දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. නව රජය යටතේ මහාභාරකාර දෙපාර්තමේන්තුව මගින් ජනතාවට ලබා දියයුතු සේවය වඩාත් පුළුල් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පෙරවරුවේ කොළඹ 05, බුලර්ස් පටුමග පිහිටි ,මහාභාරකාර දෙපාර්තමේන්තුවේදී පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට