සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුනාමියට වසර 15 යි..

Podu Jana Peramunaසුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 15කි. 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය. සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම සදහා 2005 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසනය නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් දිවයින පුරා විවිධ වැඩසටහන් ක්පැ‍රියාත්වැසක වේ. මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ගාල්ල, තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්විමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා ඇත. මේ අතර පැරෑලියේදී අනතුරට ලක්වූ දුම්රිය එංජිම සහිත විශේෂ දුම්රිය අද දිනයේ ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට