සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 කට අධික තොගයක් සොයාගැනේ ..

Podu Jana Peramunaයාපනය, නාච්චිඅම්මාන් කෝවිල අසල වෙල්යායක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 කට අධික තොගයක් සොයාගෙන ඇත. පොලිස් විශේෂ  කාර්යය බලකා යාපනය කඳවුරේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල ගංජා සහිත පාර්සලය සොයා ගෙන ඇති බව වාර්තා වේ. අදාල පාර්සලයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 540 ක් තිබු බව සඳහන්වේ. එහි වටිනාකම රුපියල් හත් ලක්ෂ 84,000ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට