සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජිත අත්අඩංගුවට ගැනීමට සොයයි..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සොයා ඔහු සිටිනු ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක් අදත් (26) සෝදිසි කරනු බව පොලිස් ආරංචි මාර්පග පවසයි. ඊයේ (25) දිනයේද ස්ථාන කිහිපයක් එලෙස සෝදිසි කර ඇතත් එම ස්ථාන කිසිවෙක ඔහු රැදී සිට නොමැත. පළමුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසට ගොස් ඇති අතැ පසුව බේරුවල, හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ සහ වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවාස 2ක් ද නිලධාරීන්ගේ පරීක්‍ෂාවකට ලක්කර ඇති බව අනාවරණය වේ. ඉකුත් ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් යොදාගෙන සිදු කෙරෙනු බව කියන අපරාධ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා ලැබ ඇත. නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කළ ඉල්ලීමක් සළකා බලමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා වරෙන්තුවක් නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට