රාජිතගෙන් CID ය ප්‍රකාශයක් ලබාගනියි..
මේ වනවිට රෝහල් ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඊයේ (රා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. මහත් ආන්දෝලනයකට ලක්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ. රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රි කාලයේ නාරාහේන්පිට “ලංකා හොස්පිටල්” රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් වන ලදී.