සත්‍යයේ පුවත් අඩහැරය….

ජනවාරි 03 වනවිට සිසුන්ට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදෙනවා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Podu Jana Peramunaපාසල් සිසු දරු දැරියන් සඳහා ලබන ජනවාරි 03 වනවිට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි. අදාළ වව්චර්පත් යොදාගනිසමින් සිසුන්ට වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබාගැනීමට ඒ අනුව හැකිවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. කෑගල්ලේදී ඊයේ (26) පැවති වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට