සත්‍යයේ පුවත් අඩහැරය….

රියදුරු බලපත‍්‍ර සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින්..?

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. රියදුරු බලපත්‍ර ලබාගැනීමට අදාළ වෛද්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණදෙන විශාල ගැටළුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ජනතාව මුහුණදෙන ගැටළු පිළිබඳ අවධානය යොමුකරමින් එම ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට ඉදිරියේ කටයුතු කරන බව ද අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට