සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීති වි‍රෝධීව මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ධීවර යාත්‍රා 03 ක් සමඟ ඉන්දීය ජාතිකයින් 14 ක් නාවික හමුදා භාරයට..

Podu Jana Peramunaඩෙල්‍ෆ් දූපතට උතුරින් වන මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමෙහි නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (28) සවස් කාලයේ සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත. එම යාත්‍රා 03 සමඟ ඉන්දීය ජාතිකයින් දහහතරදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට