සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප යේ විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(30) කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ. ඒ අනුව අද උදෑසන 11.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කරයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිතව ඇත. විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබදව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට