තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙයි..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට එක්ව ඇති බව වාර්තා වේ. ස්වේච්ඡා බලකායේ ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙකු ලෙස තිසර පෙරේරා යුද හමුදාවට එක්ව ඇත.