සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උදාවූ නව වසර, සියළු ජනතාවට සුභ අනාගතයක් උදාවන නව වසරක් වේවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaරටෙහි සෑම අංශයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක නව වසර උදාවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. 2020 වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයෙහි තවදුරටත පහත කරුණු සඳහන් කර තිබේ. සෞභාගයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරිමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව නව රජය, නව වසර පිළිගන්නා ගනියි. අලුත් වසර ආරම්භයේදී ජනතා හදවත් තුළ ජනිත වන නැවුම් බව නව රටක් ගොඩනැඟීමේ සෞභාගයේ දැක්ම පහසු කරවනු ඇත. ඒ අනුව උදාවූ නව වසර, රටේ සියළු ජනතාවට සුභ අනාගතයක් උදාවන නව වසරක් වේවා යැයි පතමි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට